දේශීය බිත්තරවල උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක් Waruna Lakmal 20/08/2022 1 min read බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. Tweet Tags: eggs Sri Lanka Continue Reading Previous හිටපු ජනපති යළි අමෙරිකානු පුරවැසිභාවය ඉල්ලයිNext අලුත්ම අරගලය ගැන හොයන්න පොලිසිය වැඩ අරඹයි More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති