ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් හි වෙළෙපොලකට එල්ල වූ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.
ප්රහාරයෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ප්රහාරයේ වගකීම අයි.එස් ත්රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.
බැග්ඩෑඩ් හි මාස 06ක කාලයකට පසු සිදු වූ දරුණුතම ප්රහාරය මෙය බව සඳහන්ය.
ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සූදානම් වෙමින් පවතින අවස්ථාවක මෙම ප්රහාරය එල්ල කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ