බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ලන්ඩනයේ සංචාරයක නිරතව සිට එරටට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු නව ආසාදිතයා ලෙස හඳුනාගත් බවයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ