කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7 ක සිට බ්‍රිතාන්‍යයට පුද්ගලයින් පැමිණිමේදී නිරෝධායනය අනිවාර්ය කරමින් බ්‍රිතාන්‍ය රජය රතු නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නව නීතිය ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය ,බහරේනය , ඊජිප්තුව , සුඩානය , කොස්ටාරිකා ,සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ යන රට වලටද මෙම නීතය බලපැවැත්වේ.
ඒ අනුව අදාළ රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් එම පිරිස් අනිවාර්යයෙන්ම එරට හෝටලයක නිරෝධායනයකට යොමු විය යුතුව ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ