කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අද (03) අභාවප්‍රාප්ත වී තිබේ.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, යුද හමුදා මූලස්ථානයේ විශ්ලේෂණ සහ සංවර්ධන ශාඛාවේ අධ්‍යක්ෂවරයාව සිටි බ්‍රිගේඩියර් සුදත් උදයසේන මහතා එලෙස කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වූ බවය.
ඔහු ඒ වනවිට කොළඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 53 හැවිරිදි වියේ පසුවිණි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්