බ්‍රිතාන්‍යයේ රජ පවුලට යළි කොවිඩ් බියක් මතුව තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජපවුලේ බිය වඩාත් තිව්‍රර වීමට හේතුවී ඇත්තේ චාල්ස් කුමරු මීට දින 2කට පෙර එළිසබෙත් මහරැජිණ මුණගැසී තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් මහරැජිණට කොවිඩ් පරික්ෂණයක් සිදුකර ඇත්දැයි මෙතෙක් තහවුරු කර නැහැ.
චාල්ස් කුමරු දෙවන වරටත් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග වෛද්‍ය උපදෙස් අනුව හුදෙකලාවී සිටින බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙන්නේ. මේ වන විට ඔහු පළමු සහ දෙවෙනි එන්නත් මාත්‍රා පමණක් නොව බූස්ටර් එන්නත ද ලබාගෙන සිටි බවයි බ්‍රිතාන්‍ය රජපවුල නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
More Stories
අරාබි රටවලට චීනය අඛණ්ඩව සහාය වන බව චීන අගමැති කියයි
චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය බිලියන 100 ඉක්මවයි
යුරෝපා සංගමය, චීන-යුරෝපා සබඳතාව අඛණ්ඩව ස්ථිර ලෙස සංවර්ධනය කරනු ඇතැයි චීනයේ අපේක්ෂාවයි