නේපාලයේ සිදු වු බස්රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රාපාතයකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවිම අනතුරට හේතුවී ඇති බවට සැකපල කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්