බස්නාහිර පළාතේ කොවිඩ් -19 වෛරසය පැතිර යෑම පාලනය සඳහා යම් යම් සීමාකිරීම් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
වැඩබලන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක ඒ බව සඳහන් වේ.
එහි දැක්වෙන ආකාරයට විවෘත පොළවල්, ආර්ථික මධ්‍යස්ථාන, රූපලාවණ්‍යාගාර, සහ මහජන ඒකරාශීවීම් බස්නාහිර පළාත තුළ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.


More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්