බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබේ.
මේ අනුව අප්‍රේල් මස 12 වන දා ට පසුව උපකාරක පන්ති ඇරඹීමට අවසරය ලබා දී ඇත.
ඒ අනුව උපකාරක පන්ති වල උපරිම සිසුන් සංඛ්‍යාව සියය කට සිමා කළ යුතු බවද, මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන පන්ති සඳහා ද අදාළ බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.
සැම පන්තියකම මීටරය දුර පවත්වා ගැනීම කළයුතු බවද සඳහන් කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති