බටහිර බල්ගේරියාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
බොස්නෙක් ගම්මානය අසල සිදු වූ මෙම ගිනි ගැනීමෙන් මියගිය පිරිස අතර කුඩා ළමුන්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බස් රථය තුර්කියේ සිට උතුරු මැසිඩෝනියාව දක්වා ගමන් කර ඇති බව සඳහන්.
මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
More Stories
චීනයට සිය ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ විශ්වාසයක් මෙන්ම හැකියාවක් ද පවතී– චීන අගමැති
මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය සඳහා දිගුකාලීන හා ඵලදායී සටන් විරාමයක් අවශ්‍යයි–චීනය
ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් පොදුවේ පෙනී සිටීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි