ආනයනික බඩඉරිඟු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
ඒ අනුව ආනයනික බඩඉරිඟු සහ ඉදල්ඉරිඟු හෙවත් සෝගම් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවෙනු ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම බද්ද පනවා තිබේ.
එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2022 සැප්තැම්බර් 04 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බව අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති