ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ සිව්වන දිනය අදයි.
අද පෙරවරුවේ බංග්ලාදේශයේ චිතගොං කී‍්‍රඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරඟ ආරම්භයට බාධා එල්ල වුණා.
කෙසේ වෙතත් කී‍්‍රඩාංගණයේ තණ තීරූ වියළා ගැනීමෙන් පසු තරඟය ආරම්භ කිරීමට හැකි වූ අතර මේ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුඵ 5 ක් දැවී ලකුණු 408 ක් ලබා සිටිනවා.
පළමු ඉනිම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවි ලකුණු 397 ක් ලබා ගත්තා.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි