නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.
අදාල රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බව වාර්තා වේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්