කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන, පෞද්ගලික අංශය මගින් ආනයනය කර බෙදා හැරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවුණා.
මෙමඟින් නාවික කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාදෙන පෞද්ගලික සමාගම් මගින් මෙරට කර්මාන්තකරුවන්ගේ විදුලිජනන යන්ත්‍ර සහ උපකරණවලට අවශ්‍ය දැවී තෙල් සහ ඩීසල් ලබා ගැනිමට හැකියාව ලැබෙන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු රථ වාහනවලට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු වනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කළා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු