කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගමට ඇමරිකානු රජය විසින් සම්බාධක පනවා තිබෙනවා.
ඇමරිකාව විසින් චීන සමාගම් 24 කට සම්බාධක පනවා ඇති අතර ඒ අතර චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ මව් සමාගමත් අයත්.
මෙරට වරාය නගරය ඉදිකරනුයේ චයිනා හාබර් සමාගම විසින්.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා ඇත්තේ චීන රජයට අයත් සමාගම් හරහා බලය පැතිරවීමට ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත්, චීන රජය විසින් ඇමරිකාවේ මෙම තීරණය දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති