ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම අනුපාතිකයන් ඉහළ දමා ඇත්තේ පහත දැක්වෙන ලෙසයි.
* නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 14.50%
* නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 15.50%
එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, පවතින 4.00% මට්ටමේම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,




More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති