අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම විසින් කරන ලද කැඳවීම අනුව ඔවුන් එහි පැමිණ සිටියහ.
ප්‍රකාශය ලබාදීමෙන් පසු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මාධ්‍යවේදීන්ට මුහුණ නොදී පැන දිව්වේය.
මාධ්‍යවේදීන් ද පසුපසින් දිවගියද පොලිස්පතිවරයා වහා මෝටර් රථයේ නැඟී ආ පිටවී ගියේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් පසු ඇප මත නිදහස ලබා සිටියි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්