මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යන පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.
එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදු කිරීමට නියමිතයි.
ඒ සඳහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ.
මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි.
එමෙන්ම, පසුගියදා රජය විසින් තෝරාගත් ප්‍රදේශ කිහිපයක ජංගම අලෙවි රථ යොදා ගනිමින් පොල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති