පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (18) සිට වසා දැමීමට කටයුතු කර ඇත.
උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස ප්‍රකාශ කර ඇත්තේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බවයි.
ඒ අනුව අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති