පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ පිහිටි ඩෙත් නම් ජාතික උද්‍යානයෙන් වාර්තා වී තිබුණා.
ඇමරිකාවේ කාලගුණ වාර්තා අනුව එහි ෆැරන්ෆයිට් 130ක් හෙවත් සෙල්සියස් අංශක 54.4ක උෂ්ණත්වයක් වාර්තා වී තිබු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
1913දී ඩෙත් නිම්නය ලොව වැඩිම උණුසුම් ස්ථානය ලෙස ස්ථාපනය කරන ලද්දේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ පරීක්ෂණයකින් පසුවයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්