කළුතර වස්කඩුවේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට රැගෙන එමින් තිබූ පී.සී.ආර්. සාම්පල් ප්‍රවාහනය කළ ගිලන් රථයක් කැස්බෑව හන්දියේදී මෝටර් රථයක හැටී පෙරළීමෙන් එහි රියැදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනතුරත් සමග ගිලන් රථය මීට 50ක් පමණ දුරට පෙරළී ගිය බව සිද්ධිය දුටුවෝ පවසති.
තුවාල ලැබූ ගිලන් රථ රියැදුරා කළුබෝවිල රෝහලට ඇතුළත කර ඇති අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති