භූ කම්පන විපතින් පීඩාවට පත් ඇෆ්ගනිස්ථාන ජනතාවට සහාය වීම සඳහා හැකි උපරිම අයුරින් ක්‍රියාකරන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (9) බෙයිජිං හි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එරට පවතින අවශ්‍යතා අනුව එම සහායන් ලබාදෙන බව ද ඇය කියාසිටියාය.
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට මියගොස් ඇතැයි වාර්තා වී ඇති සංඛ්‍යාව 2445 කි. දස දහසකට අධික පිරිසක් තුවාල ලැබූ අතර, දැඩි දේපළ හානියක් ද සිදු ව තිබේ
More Stories
චීන විදේශ ඇමති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
නූතනත්වයට උචිත ගුණාත්මක නිර්මාණ වෙනුවෙන් චීන ජනපති කලාකරුවන් දිරිමත් කරයි
දකුණු චීන මුහුදේ ඉතිහාසය සහ යථාර්ථය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්