හංවැල්ල, කලුඅග්ගල ප්‍රදේශයේ ගරාජයක නවතා තිබියදී පැහැරගෙන ගොස් තිබූ මගී බස්රථය ඊයේ (26) සොයාගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ ලැබුන CCTV ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව එම බස් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ තිබී සොයාගත් බවය.
සැකකරුවන් බස්රථයේ ඉදිරිපස සහ පසුපස වර්ණය හා අංක තහඩු ද වෙනස්කර තිබෙන අතර සොරකම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
- aruna news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති