ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.
එහි පළමු අදියර ලෙස ජූනි මස 29 වෙනදා සිට ජූලි 03 වෙනිදා දක්වා වූ කාල සීමාවේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය පාසැලට පැමිණ පාසැල් විෂබිජ හරණය කිරිම ඇතුළු කටයුතු සුදානම් කිරිම කළ යුතුය.
දෙවන අදියර යටතේ ජුලි මස 06 වෙනිදා සිට ජුලි 17 දක්වා ක්‍රියාත්මක කෙරේ. එහිදී පාසැල් වෙත කැඳවනු ලබන්නේ 13, 11 සහ 05 ශ්‍රේණියේ සිසු සිසුවියන් වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති