සෞඛ්‍ය නීති වලට යටත්ව හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් පවසනවා.
ඒ අනුව පළමු පියවර ලෙස ගුරුවරුන් හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත එන්නත්කරණය කඩිනමින් සිදු කළ යුතු බවත් දැනටමත් 80%ක් පමණ පාසල් ප්‍රජාව තුළ එන්නත්කරණය සිදු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති