දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට ආරම්භ කිරීමත් සමඟ නිළ ඇදුමෙන් සැරසී පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ, වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින්, මේ වන විට බොහෝ දරුවන්ට දැනට පවතින නිළ ඇඳුම් භාවිතයට ගත නොහැකි තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.
ඒ හේතුවෙන් පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම යෝග්‍ය බව අධ්‍යාපන ලේකම්වරයා කියා සිටියා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්