පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ නිලධාරීන් තිදෙනා අතර සැරයන්වරු දෙදෙනෙක්ද වෙයි.
පාර්ලිමේන්තු පොලිසියේ මේ දක්වා කොරෝනා ආසාදිතවූ නිලධාරීන් සංඛ්‍යාව 9කි.
මින් පස්දෙනකු තවමත් ප්‍රතිකාර ලබන බවද සිව්දෙනකු සුවවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි .
මෙම ආසාදිතයන් හමුවීමෙන් පසුව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරීහු 75දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු