පවතින කොවිඩ් අවදානම හමුවේ ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම විශේෂ රැස්වීම අද පස්වරු 02.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය සතියේ ද පාර්ලිමේන්තුව රැස්වුණේ දින දෙකක් පමණි.
- LNW news
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්