පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයේ යෙදී සිටි මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක මාධ්‍යවේදියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මිට පෙර පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදී සිටි තවත් මාධ්‍යවේදියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වුවා. ඒ අනුව පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් පැවති දින දෙක තුලදී වාර්තාකරණයට පැමිණි සියලු මාධ්‍යවේදීන්ට ස්වයං නිරෝධායනය වන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්