ආර්ථිකය අර්බුදය වසා ගන්නට අසීමාන්තිකව මුදල් අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවකින් සල්ලි ගෙනියන්නට වන දවස වැඩි ඈතක නොවෙි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ආණ්ඩුවට රටේ ප්‍රශ්න කළමනාකරණ කර ගැනීමට නිසි වැඩපිළිවෙලක් නැති කමෙි විපාක විඳින්න සිදුවී ඇත්තේ රටෙි අසරණ ජනතාවට බවද විජයවර්ධන මහතා කීය.
රාජපක්ෂ පවුල විසින් සිඟමනයට ඇද දැමූ රට ගොඩනැගීමට ඇති එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණකියි ද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති