Lanka Plus News

www.lankaplusnews.com

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙරට තරඟ සංචාරයකට එක්වීමට ඊයේ (06) දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com