පාකිස්තානයේ අමාත්‍යවරු දෙදෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඒ එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහටයි.
කොරෝනා වෛරසය හේතුවෙන් පාකිස්තානය තුළ මිය ගිය ගණන 4,762ක් ක් වන අතර වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 231,818ක්.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්