රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ, මරණ දඩුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට නීතිමය ගැටළුවක් මතු නොවන බව නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසයි.
ප්‍රේමලාල් ජයසේකර මහතා තමන් පිළිබඳ ලබා දුන් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට අභියාචනීය සිරකරුවෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්