කොවිඩ් -19 වසංගතය තත්ත්වය ආරම්භ වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දෛනිකව වාර්තා වු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගතවු පැය 24 තුළ වාර්තා වී තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවු දිනය තුළ ආසාදිතයින් 1,838 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පවතින තත්ත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයෙ රෝහල් ධාරිතාව ඉක්මවා යන මට්ටමට කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන ප්‍රාන්ත බලධාරීන් සඳහන් කර තිබේ.
මෙල්බර්න් නුවර රෝහල්වලින් පිටත ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා කුඩාරම් ඉදිකර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය