නිරෝධායනයෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
අමාත්‍යවරයා තම ෆේසුබුක් පිටුවේ සටහනක් පළ කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති