ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල කොවිඩ් වෛරසයක් දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගෙන තිබෙනවා.
B.1.1.529 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කෙරෙන බවයි විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.
එම වෛරසය වේගයෙන් සම්ප්‍රේෂණය වන බවද සඳහන්.
දකුණු අප්‍රිකාණු බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය නිවේදනය කර ඇත්තේ නව ප්‍රභේදයේ ආසාදිතයන් 22කු මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්