ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ පෙර දිනට සාපේක්ෂව 4,203කින් ඉහළ ගොස් තිබේ.
මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 367,095ක් දක්වා වැඩිවී ඇත.
එමෙන්ම, ගෙවීගිය දිනයේදී තවත් කොවිඩ්-19 මරණ 25ක් ප්‍රංශයෙන් වාර්තා වන අතර මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 30,732ක් ලෙස වාර්තා වෙයි.
ලොව හත්වැනි වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර ඉතාලිය,එක්සත් රාජධානිය,මෙක්සිකෝව,ඉන්දියාව,බ්‍රසීලය හා එක්සත් ජනපදය ඉදිරියෙන් පසුවෙයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්