ප්‍රංශය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය යළිත් වරක් වේගවත් වී තිබෙනවා.
පසුගිය දින කිහිපයක සිට මේ දක්වා එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව විසි දහසකට ආසන්න බවයි, සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඒ සමඟම ආසාදිත පොකුරු වාර්තා වූ නගර කිහිපයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ආපන ශාලා හා රාත්‍රී සමාජ ශාලා වසා දැමීමටයි නියෝග කර ඇත්තේ.
ගතවූ පැය 24ට එරටින් වාර්තා වූ ආසාදිතයින් 18,129ත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 671,638යි.
ප්‍රංශයේ සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 32,521ක්.
More Stories
අසීරුතා අභිබවමින් චීන ආර්ථික වර්ධනය අඛණ්ඩව
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි