ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට හූ තැබූ පුද්ගලයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සිදු වූ බෞද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේ මෙසේ තබන ලද සැකකරු පන්නාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා