පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සිට විජේරාම හන්දියේ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට අද(25) රාත්‍රී 10.00 සිට හෙට (26) උදෑසන 8.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
නුගේගොඩ හන්දියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල පාර සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට ද අද රාත්‍රී 10.00 සිට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු