එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඊයේ (23) දිනයට මැතිවරණ පැමිණිලි 06ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙහිදී අපේක්ෂක රුව සහිත පෝස්ටර් ඇලවීම, පක්ෂ ප්‍රවර්ධනය වන ලෙස කොඩි ප්‍රදර්ශනය කිරිම, වියළි ආහාර බෙදාදීම හා වීදි ලාම්පු සවි කිරීම යනාදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති