අනුරාධපුර, පළාත් ඉංජිනේරු කාර්යාලය අසලදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
එසේ ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රදේශයේ සිටි යාචකයෙකු බවට තොරතරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් සිදුකළ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අනුරාධපුර පොලීසිය මගින් ක්‍රියාත්මකයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති