රාජාංගනය ප්‍රදේශයේ කලාප කිහිපයක පවුල් 12,000ක් පමණ හුදකලා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරස ආසාදිතයන් කිහිප දෙනෙක් එම ප්‍රදේශවලින් හමු වීමෙන් පසු මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්රිත පොකුරෙන් ආසාදිතයන් 532ක් මේ වන විට වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පවතින තත්වය මත රට තුල ඇදිරි නීතිය පැනවීමට උවමනාවක් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්