පරිසර සතිය අද සිට ඇරඹේ

ජගත් පරිසර දිනයට සමගාමීව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද(30) සිට ඇරඹේ.

ජාතික පරිසර සතියේ ආරම්භය සනිටුහන් කරන අද(30) දිනය “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය”ලෙස නම් කර තිබේ.

ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජාතික වැඩසටහනක් සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් මීට සමගාමීව පැවැත්වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com