රුපියල් දස දහසක් හෝ ඊට වැඩි මුදලකට රෙදිපිළි හෝ භාණ්ඩ මිලඳී ගන්නේ නම් කිලෝ පහක සහල් ඇසුරුමක් ලබාදීමට මෙරට ප්‍රසිද්ධ රෙදිපිළි ආයතනයක් කටයුතු යොදා තිබේ.
එමෙන්ම, රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මිලක රෙදිපිළි, භාණ්ඩ මිලදී ගන්නේ නම් සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ මිලදීගත හැකි පරිදි වව්චර් පත් පිරිනැමේ.
මීට පෙරදී මෙම රෙදිපිළි ආයතන විසින් රුපියල් දස දහසක රෙදිපිළි මිලදීගත් පාරිභෝගිකයන්ට පිරිනමනු ලැබුවේ ගමන් මලු, කුඩ, ආහාර ඇසිරීමට හැකි භාජන ආදියයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති