පකිස්තානයේ කරච්චි නුවර පිහිටි ප්රධාන පෙළේ බැංකුවක ශාඛාවක් පිපිරීමක් හේතුවෙන් කඩා වැටී තිබෙනවා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් එම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිද්ධියෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
අදාළ අනතුරෙන් තවත් පිරිසක් කඩා වැටුණු බැංකු පරිශ්රයේ සුන්බුන් අතර සිරවී සිටින අතර ඔවුන් මුදා ගැනීමට සහන මෙහෙයුම් ක්රියාත්මකයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ