Lanka Plus News

www.lankaplusnews.com

නුවන් ගුණවර්ධන දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com