Lanka Plus News

www.lankaplusnews.com

නිවුන් දරුවන් දෙදෙනා සහ සීයා දියේ ගිලී මරුට

කොස්ගොඩ, දූවේ මෝදර ගඟේ ඔරුවක නැගී පිහිනීමට පුරුදුවීමට ගොස් අද (10) දහවල් අතුරුදන්ව සිටි එකම පවුලේ සීයා සහ සය හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ.

නාවික හමුදාවේ කිමිදුම් අංශයේ කණ්ඩායමක් විසින් එම සිරුරු සොයාගත් බව අප වාර්තාකරු පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com