කිසිදු කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා නොගෙන සිටි තිදරු මවක් සහ දෙදරු මවක් නිව්මෝනියාව වැළඳීමෙන් නිවෙස් තුළ දීම මිය ගොස් ඇති බව ගාල්ල කරාපිටිය රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනකුයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්