නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 1,057 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ.
ගත වූ පැය 24 තුළ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
කොළඹට ඇතුළුවන රථ වාහන පරීක්ෂා කිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සංචරණ සීමා කාලය තුළ ගමන් කිරීමට අවශ්‍ය පරිදි සැලකිය යුතු ප්‍රමාණයකගේ පොලීසිය විසින් හඳුන්වාදුන් ස්ටීකර් ඇලවිම සිදුකර ඇති බැවින් එම වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටවූ බව ඔහු සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති